Header Ads

රටම දන්න හිමි නම රහසේම යුග දිවියට! (PHOTOS)


ටිබෙටයේ බෞද්ධයන්ගේ විප්ලවීය ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන කර්මාපා ලාමා හෙවත් තායේ දොර්ජේ හිමියන් තමා විවාහ වූ බව නිවේදනය කර තිබෙනවා. උන්වහන්සේ ළමා කාලයේ පටන් ඇසුරු කළ තරුණියක් සමගයි මෙසේ විවාහ වී ඇත්තේ.ඔවුන් දෙදෙනා වසර 19 ක පටන් දන්නා හඳුනන බවත් ඔවුන් කියා තිබෙනවා.

තායේ හිමියන් මේ වන විට 33 හැවිරිදි වියේ පසුවන අතර ඔහු විවාහ වී ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවන Rinchen Yangzom නම් කාන්තාවක් සමගයි.කෙසේ වෙතත් තමන් මින් ඉදිරියට ස්වාමින්වහන්සේ නමක් ලෙස තමන්ව හඳුනා නොගන්නා බවත් තායේ පවසා තිබෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.