Header Ads

රෙස්ලින් ශූරයා “බිග් ෂෝ” ට වෙච්ච දේ මෙන්න (PHOTOS)


ඔබ රෙස්ලින් රසිකයෙකු නම් අනිවාර්‍යයෙන්ම බිග් ෂෝ දන්නවා ඇති. තරබාරු ශරීරයක් නිසා ඔහු කා අතරත් ජනප්‍රිය චරිතයක්. හැබැයි දැන් නම් ඔහු ඔබ හිතන තරම් තරබාරු නැහැ.

බිග් ෂෝ කෑම පාලනය කරලා, ව්‍යායාම කරලා තමන්ගේ බර රාත්තල් 70 අඩු කරගෙන තියෙනවා.

දැන් ඔහු බොහෝම කඩවසම් සික්ස් පැක් තියෙන පුද්ගලයෙක්.

වඩාත් නිරෝගී ජිවිතයක් වෙනුවෙන් සිය ශරීරයේ බර අඩු කරගත් බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.