Header Ads

අභ්‍යාවකාශයට ගිය පළමු කත ‘වැලන්ටිනා‘ – ජනපති හමුවෙයි! (PHOTOS)


අභ්‍යාවකාශයට ගිය පළමු කාන්තාව ලෙස සැළකෙන රුසියානු ජාතික වැලන්ටිනා තෙරෙස්කෝවා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් සිදුව තිබේ.

එසේම රුසියාවේ තවත් අභ්‍යාවකාශ ගාමියෙකු වෙන ව්ලැඩ්මිර් ලේතෝව් ද ජනපතිවරයා හමුවීය.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ වී වසර 60ක් පිරීම නිමිත්තෙන් රුසියාවේ රිට්ස් කාල්ටන් හෝටලයේ පැවැති උත්සවයකදී මෙම හමුව සිදුවිය.




No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.