Header Ads

අභ්‍යාවකාශයේ “නිල් චිත්‍රපට මෙහෙයුම” ඇණහිටියි! – හේතුව මෙන්න (PHOTOS)


මීට වසරකට පමන ඉහතදී ඇමරිකාවේ සුප්‍රකට නිල් චිත්‍රපට සමාගමක් විසින් ආරම්භ කරන ලද ලොව ප්‍රථම අභ්‍යාවකාශයේ රූගත කරන නිල් චිත්‍රපට ව්‍යාපෘතිය අරමුදල් හිඟතාවය නිසා අතරමඟ නවතා දැමීමට සිදුවී ඇති බව වාර්තා වේ.

ඇමරිකානු ඩොලර් මිලියන 3.4 (රුපියල් මිලියන 520) පමණ වියදමක් මේ සඳහා ඇස්තමේන්තු කල අතර ඒ වෙනුවෙන් අරමුදල් එකතු කිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක විය. නමුත් මේ වනතුරු ඒ සඳහා ලැබී ඇත්තේ ඇමරිකානු ඩොලර් 234,000 පමණි.

මෙම චිත්‍රපටය සඳහා ජනප්‍රිය නලූ ජොනී සින්ස් සහ ඊවා ලොවියා රංගනයෙන් දායක වීමට සැලසුම් කර තිබේ.

පැකේජ 15 යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් රැස්කර ඇත.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.