Header Ads

Shimiken : ජපානයේ කාර්යබහුලම මිනිසා (Photos)


පිරිමි නිරූපණ ශිල්පීන්ගේ අඩුව නිසා ජපානයේ නිල් චිත්‍රපට නිශ්පාදන කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ පා සිටින බව අප ඔබට වාර්තා කලා. ජපානයේ මෙම කර්මාන්තය වාර්ශිකව ඇමරිකානු ඩොලර් බිලියන 20 පමණ ආදායමක් ගෙනදෙන අතර ඇමරිකාවේ වසරකට නිශ්පාදනය කරන නිල් චිත්‍රපට දර්ශන මෙන් දෙගුණයක් ජපානයේදී නිශ්පාදනයේ වේ.

ෂිමිකෙන්, එරට සිටින කාර්යබහුලම නිල් චිත්‍රපට නිරූපණ ශිල්පියායි. 35 හැවරිදි ෂිමිකෙන් පසුගිය වසර 18 තුල නිල් චිත්‍රපට 7OOO පමණ සිය රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ අනුව ඔහු වසරකදී ආසන්න වශයෙන් දර්ශණ 380 කට වඩා නිරූපණය කර තිබේ.

ෂිමිකෙන් සාමාන්‍යයෙන් සතියකට යෙන් 2,8OO,OOO (ඩොලර් 23,573 – රුපියල් ලක්ෂ 35 ) පමණ ආදායමක් ලබන අතර සුපිරි ජීවිතයක් ගත කරනවා. ඔහු දික්කසාද වූ දෙදරු පියෙක්. ඔහුට වයස අවුරුදු 6 වන නිවුන් ගැහැනු දරුවන් දෙදෙනෙකු සිටින බවද වාර්තා වනවා.

කාන්තාවන් 1O,OOO කටම සිටින්නේ පිරිමින් 7O පමනක් වන නිසා ෂිමිකෙන් ජපානයේ ඉතා වැදගත් චරිතයක් බවට පත්ව තිබේ.








No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.