Header Ads

සැබෑම පෙම්වතියගේ අඩ නිරුවත් දර්ශණ නිසා අනුෂ්කගේ සින්දුව TV චැනල් ප්‍රතික්ෂේප කරයි! (VIDEO)


නවපරපුරේ ජනප්‍රිය හාස්‍ය උත්පාදන වැඩසටහන් ඉදිරිපත්කිරීම හරහා සමාජ ජාලා ඔස්සේ දැඩි ප්‍රසිද්ධියක් ලබාගත් “වස්ති ප්‍රඩක්ෂන්” ඔබ දන්නවා ඇති. අනුෂ්ක සහ දුලාජ් එක්ව අලුත්ම, නැවුම් අද්දැකීමක් ශ්‍රී ලාංකීය තරුණයාට ලබා දුන් නිසා ඔවුන් කෙටි කලකදී ඉතා ජනප්‍රිය විය.

අනුෂ්ක කරලියට ආවේ ගායකයෙකු ලෙසය. ඔහුගේ ගීත කිහිපයක්ම ඉතා ජනප්‍රිය විය. පසු වස්ති හරහා කරලියට ආවේය. අද වන විට කාගේත් කතාබහට ඔහු ලක්ව ඇත. ඒ ඔහුගේ අලුත්ම නිර්මාණය “මැරුණු හිතේ” මියුසික් වීඩියෝව හරහාය. මෙහි ඇතුලත් සිපගනීමේ දර්ශන සහ අද නිරුවත් දර්ශන නිසා සමාජයේ බොහෝ දෙනා අතර කතා බහට ලක්ව තිබේ.

මෙම මියුසික් විඩියෝවේ සිටින නිරූපිකාව අනුෂ්කගේ සැබෑ ජීවිතයේද පෙම්වතිය බවට වෙබ් අඩෙවි කිහිපයක් වාර්තා කර තිබූ නමුත් එය තවමත් අනුෂ්ක විසින් තහවුරු කර නැහැ.

පහතින් එම වීඩියෝව නරඹන්න.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.