Header Ads

මිනිසුන් ඉදිරියේ බස් රථයක සීට් එකක් උඩ යුවලක් කාමයෙන් මත්වෙලා. - Video


බස් රථයක් තුළ ලිංගිකව එක්වන අයුරින් අශෝභන ලෙස හැසිරුණු යුවලක් ගැන ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මොවුන් මෙලෙස මගීන් පිලිබඳව කිසිදු තැකීමක් සිදුනොකර බොහෝ වෙලාවක් අශෝභන ලෙස හැසිරී ඇති බවයි.
එම අවස්ථාවේ ඔවුන් විසින් බීර පානය කළ බවද සඳහන් වනවා.

මෙම සිදුවීම බස් රථයේ සිටි පුද්ගලයෙක් රූගත කර අන්තර්ජාලයට එක්කිරීමත් සමඟ ලොව මේ අශිලාචාර හැසිරීම පිළිබඳව විවිධ පුද්ගලයන් මත පලකර තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස පොදු මගී ප්‍රවාහන බස් රථයක අශෝභන ලෙස හැසිරීම පිළිබඳව එරට පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.