Header Ads

අලුතෙන්ම සිල් බිදගත්ත ශෂි කියන කතාව - VIDEO


නදීශා හේමමාලි, ආක්ෂා සුදාරිගෙන් පස්සෙ මියුසික් වීඩියෝ එකකදි අලුතෙන්ම සිල් බිඳගත්ත නිළිය තමයි ශෂි ඇන්ජලීනා කියන්නෙ. ගොඩ දෙනෙක් මේ වෙද්දි එම ගීත වීඩියෝවට ප්‍රතිචාර දක්වලා තියෙනවා. 

හැබැයි ශෂි ඇන්ජලීනා නම් කියන්නෙ ඒ වීඩියෝවේ අනවශ්‍ය දෙයක් පෙන්නලා නෑ කියලයි.

ඇය කිව්ව කතාව පහතින්...

‘‘මේ වගේ  දර්ශනයක් ගීතයකට ඇතුලත් කිරීම හෝ රංගනයෙන් දායක වුනා කියල මට හෝ ගීතයට හානියක් වෙනවා කියල මන් හිතෙන්නේ නැහැ. අනෙක මෙහි කිසිම අනවෂ්‍ය දෙයක් පෙන්නුම් කරන්නේ නැහැ.  ලංකාවේ වීඩියෝ වල මෙහෙමෙ දර්ශනයක් තිබ්බොත් තමයි බනින්න ගන්නේ. හින්දි ගීතයක හෝ වෙනත් රටක ගීතයක මෙවැනි දර්ශන මීටත් වඩා දේවල් ඇතුලත් වෙනවා ඒවා බලද්දී කිසි කෙනෙක් බනින්නේ නැහැ. ඇයි කියල මට නම් තේරෙන්නේ නැහැ.

මට සැහෙන්න බැනල කමෙන්ට් දාලා තිබුන. මන් හිතන්නේ මගේ ආදරණිය ප්‍රේක්ෂනයෝ නම් මේක වැරදි ඇහැකින් දකින එකක් නැහැ. වැරදි ඇහැකින් බැලුවොත් ඕනේ දෙයක් වැරදියට දකින්න පුළුවන්. බුද්දිමත් ඔයාල මේක හොද ඇහැකින් දකි කියල මන් විස්වාස කරනවා. මට ආදරේ කරන ඔයාලට මං ගොඩක් ආදරෙයි..“




No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.