Header Ads

කැබිනට් ඇමතිකෙනෙකුටත් වැඩිය ආරක්ෂාවක් සහිතව පොට්ට නවුෆර් රෝහලට ආපු හැටි මෙන්න (VIDEO)


විනිසුරු සරත් අඹේපිටිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් හදිසි රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් අද පෙරවරුවේ රෝහල් ගත කළා.

වකුගඩු ආසාධන තත්ත්වයක් හේතුවෙන් මොහු මහනුවර මහ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කළ බවයි රෝහල් බලධාරීන් සඳහන් කළේ. මේ වනවිට පොට්ට නවුෆර් බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබනවා.
කැබිනට් ඇමතිකෙනෙකුටත් වැඩිය ආරක්ෂාවක් සහිතව පොට්ට නවුෆර් රෝහලට...
කැබිනට් ඇමතිකෙනෙකුටත් වැඩිය ආරක්ෂාවක් සහිතව පොට්ට නවුෆර් රෝහලට ආපු හැටි මෙන්න
Posted by සිංහයා online on Thursday, March 16, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.