Header Ads

එන්ගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් අතහැර ලංකාව වෙනුවෙන් ආවා- චතුරගේ අළුත්ම ප්‍රකාශය. ( Video )

එංගලන්තයේ ක්‍රීඩා සමාජ සඳහා තමන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසනවා.

නෙත් FM ගුවන්විදුලි වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

තමන් ක්‍රීඩා කළා නම් විශාල මුදලක් සොයා ගන්නා බවත් ඔහු එහිදී සඳහන් කර සිටියා.

එහිදී චතුර සේනාරත්න සඳහන් කළ තවත් කරුණු රැසක් පහතින් නැරඹිය හැකියි.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.