Header Ads

ජපානයේ “පුරුෂ ලිංග සැණකිලිය” ඇරඹෙයි!!! (VIDEOS & PHOTOS)


17 වන සියවසේ සිට අඛන්ඩව ජපානයේ නගඕකටෝ නගරයේ පැවැත්වෙන පුරුෂ ලිංග සැණකිලිය මෙවරද අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වේ.

පසුගිය 12 මස ඇතුලත විවාහ වූ සහ විවාහ වීමට බලාපොරොත්තුවෙන් පසුවන තරුණියන් පුරුශ ලිංග හැඩැති විවිධ උපකරණ, ආහාර සහ ඇදුම් පැළදුම් සහිතව විදී සංචාරය කිරීම මෙහිදී සිදුවේ.

මාතෘත්වය, නිරෝගීභාවය සහ විවාහ ජිවිතයේ සාර්ථකත්වය පතා මෙම උත්සවය සංවිධානය කරනු ලබනවා.

එම සැණකිලියේ ජායාරූප සහ වීඩියෝ පහතින් දැක්වේ.

ජපානයේ “පුරුෂ ලිංග සැණකිලිය”
ජපානයේ “පුරුෂ ලිංග සැණකිලිය”
Posted by සිංහයා online on Monday, March 13, 2017













No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.