Header Ads

බිකිණි ඇදගත් සරාගී ගුවන්සේවිකාවන් සමඟ VietJet ලොව කළඹයි! (PHOTOS)


වියට්නාමයේ එකම පෞද්ගලික ගුවන්සේවය වන වියට්ජෙට් (VietJet) සමාගම සිය ගුවන්යානා වල සත්කාරක කාර්‍යමණ්ඩලය සඳහා බිකිනිය ඇදගත් ගුවන්සේවිකාවන් යෙදවීමට කටයුතු කර තිබේ. 

එම ගුවන්සේවයේ 95% හිමිකම දරන්නේ Nguyen Thi Phuong Thao නම් කාන්තාව වන අතර නුදුරේදීම මෙම සමාඟම එරට කොටස් වෙළඳපොලට ඇතුලුවීමට තීරණය කර තිබේ.

එම තීරණය ක්‍රියාත්මක වුවහොත් එරටින් බිහිවූ ප්‍රථම බිලියනපති කාන්තාව Nguyen Thi Phuong Thao වනු ඇත.

බිකිණි ඇඳගත් ගුවන් සේවිකාවන් නිසා එරට ගුවන්සේවා වෙළඳපලින් 30% පමණ කොටසක් ඉතා පහසුවෙන් හිමිකර ගැනීමට මෙම සමාගම සමත්වී ඇති අතර නුදුරේදීම එය ලෝකයේ ඉතා විශාල වෙළඳපල කොටසක් අත්පත් කර ගැනීමට අවශ්‍ය උපායමාර්ගික සැලසුම් සකස්කර තිබේ.






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.