Header Ads

එක්දරු මවක් රැකියාව කරන ගොඩනැගිල්ලේ 11වැනි මහලෙන් බිමට පනී – පොලීසියට සැකයක් මතුවෙයි.


ඉන්දියාවේ මොහාලි හි ජීවත්වුණු 35 හැවිරිදි කාන්තාවක්  සියදිවි නසාගෙන.

ඇගේ නම හනී මොහාන්.

හොඳට වත්පොහොසත්කම් තිබුණු, ඒ වගේම හොඳ පවුල් ජීවිතයකුත් තිබුණු ඇය සේවය කළේ ඇගේ සැමියාට අයත් තාක්ෂණික සමාගමක.

තාක්ෂණික සමාගමේ තෙවැනි මහලේ සේවය කළ ඇය, ඊයේ රැකියාවට ආවේ සුපුරුදු වෙලාවට.ඉන් පස්සේ කෙලින් ම ගියේ විදුලි සෝපානයට.වෙනද වගේ තුන්වෙනි මහලෙ තමන්ගේ නිල කාමරයට නොගිය ඇය 11 වෙනි මහල දක්වා ගමන් කළා.

ඉන්පස්සේ බිමට පැනල ජිවිතේ නැතිකරගත්තා.

මේ මරණය ගැන ඇගේ සැමියා කියන්නේ කාලයක් තිස්සේ ඇය මානසික අවපීඩනයෙන් පෙළුණා කියලයි.

එත් පොලීසිය මේ මරණය ගැන වෙන විදියක සැකයක් තියාගෙන ඉන්නවා. ඒ තමයි හනී ආදරය සම්බන්ධ ගැටලුවකින් පෙළුන කියන එක.

ඇයට අනියම් ප්‍රේමයක් තිබ්බද කියලත් පොලිසිය මේ වෙද්දී හොයනවා.






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.