Header Ads

රටවල් 14 ක මුදල් නෝට්ටු සහිත රුපියල් කෝටි 12 ක් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් කෝටි දොළහකට අධික වටිනාකමකින් යුත් විදේශීය මුදල් තොගයක් සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී රටවල් 14 කට අයත් විදේශ මුදල් සොයා ගෙන ඇති බවයි නෙත් නිවුස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

සැකකරුවන් මෙම මුදල් තොගය සිංගප්පූරුව බලා රැගෙන යාමට තැත් කර තිබෙනවා. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.