Header Ads

සුප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක් තුල ලිංගිකව එක්වූ යුවලකගේ වීඩියෝවක් අන්තර්ජාලයට! (18+ VIDEO)


විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ගොඩනැගිල්ලක් තුළ සිසුවෙක් සහ සිසුවියක් ලිංගිකව එක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවේ New South Wales විශ්වවිද්‍යාලය තුලයි. එම සිසුවිය සහ සිසුවා ගොඩනැගිල්ලක් තුළ අසභ්‍ය ලෙස ප්‍රසිද්ධියේ බිම දැමූ මෙට්ටයක් මතයි මෙලෙස ලිංගිකව එක්වන්නේ.

එහි සිටි අයෙකු විසින් අදාළ අවස්ථාව රූගත කර අන්තර්ජාලයට එක්කර ඇතිබවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ. කෙසේ වෙතත් අදාළ සිදුවීමත් සමඟ එරට අදාළ බලධාරීන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.

අදාළ වීඩියෝව නිකුත් වීමත් සමඟ එම විශ්වවිද්‍යාලයේ සිසුන්ද අදාළ සිදුවීම හෙලාදකිමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ මෙට්ට පොදුවේ සිසුන්ට භාවිත කිරීමට ලබාදී ඇති ඒවා බවයි. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ එමගින් තමන්ගේ සෞඛ්‍ය අවධානමක් වුවද ඇතිවිය හැකි බවයි.

ලොව පුරා සැමගේ විවේචනයට ලක්වූ රූගත කර අන්තර්ජාලයට එක්කර තිබූ අසභ්‍ය ලෙස හැසිරෙන එම අවස්ථාව පහතින්


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.