Header Ads

18 වන සියවසේ අන්තිමයා ලොව හැර යයි!

18 වන සියවසේ උපත ලද ජීවතුන් අතර සිටි අවසාන ලෝකවාසියා පසුගියදා වසර 117 ආයු වළඳා ජීවිතක්ෂයට පත්ව තිබේ.

1899 නොවැම්බර් 29 දින උතුරු දිග ඉතාලියේ වර්බිනියා ප්‍රදේශයේ උපත ලැබූ එමා මොරොනෝ ලෝක යුද්ධ දෙකක් සහ ඉතාලි රජයන් 90 සියැසින් දැකගැනීමට සමත්ව තිබේ.

සිය මව් පාර්ශවයේ ජාන වල ශක්තිමත්භාවය සහ දිනකට අමු බිත්තර දෙකක් ඇතුලුව බිත්තර තුනක් අනුභව කිරීම ඇගේ මෙම දීර්ඝ ආයුකාලයට හේතුවක් බව ඇය ජීවතුන් අතර සිටියදී ප්‍රකාශ කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.