Header Ads

කොලොම්බියාවේ නාය යාමකින් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට.


කොලොම්බියාවේ සිදුවූ නාය යාමකින් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොලොම්බියා බලධාරීන් පවසන්නේ, විශාල පිරිසක් තුවාල ලබා තවත් විශාල පිරිසක් අතුරුදන් වී ඇති බවයි.

මේ අතර එරට රජය නාය යාම සිදු වූ කලාපයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.