Header Ads

ටැක්සි රියදුරාව දූෂණය කල 23 හැවිරදි තරුණියට වැඩ වරදියි!


බලහත්කාරී ලෙස කූලි ගමන් රථයකට ඇතුලු වී එහි රියදුරාව දූෂණය කල 23 හැවිරදි බ්‍රිට්නි කාර්ටර් නමැති තරුණියට විරුද්ධව නඩු පැවරීමට ඇමරිකානු එක්සත් ජනපද පොලීසිය කටයුතු කර තිබේ.

මෙම දූෂණය කිරීම සඳහා ඇයට තවත් පුද්ගලයින් දෙදෙනෙකු උදව් කර ඇති අතර ඔවුන් දරුණු ගනයේ අපරාධ රැසකට අවශ්‍යව තිබූ පුද්ගලයින් වේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.