Header Ads

කරදියන ප‍්‍රදේශයේ උණුසුම් තත්වයක්, පොලීසිය 3000ක් කැදවයි.


අද (19) උදෑසන කරදියන ප‍්‍රදේශයට කොලඹ නගරසභාවට අයත් කුණු ලොරි ලගාවීමත් දැඩි උණුසුම් කාරී වාතාවරණයක් හටගෙන ඇත. මේ වන විට පොලීසියේ 3000ක් පමණ එම ප‍්‍රදේශයේ රදවා තිබේන බව වාර්තාෙව්. 

කොලඹ කසල කරදියාන ප‍්‍රදේශයට රැගෙන එමට එරෙහිව සංවිධානය කර ඇති උද්ඝෝෂණයට සහභාගී වීමස සදහා පැමිණෙන ජනතාවට රදවා ඇති පොලිස් නිළධාරීන් බලපෑම් කිරීමින් සිටින බව සදහන්. අද උදෑසන කොලඹ සිට ෙගෙනෙන ලද කසල ලොරි 70 පමණ ෙෙම් වන විට කරදියාන මාර්ගයේ නවතා තිෙබන බව සදහන්.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.