Header Ads

ගෘහ සේවිකාව උදව් ඉල්ලා කැගහද්දී මහල් 7කින් බිමට වැටෙන හැටි වීඩියෝ කළ ගෙහිමි කාන්තාවට වැඩ වරදී! (සංවේදී වීඩියෝ දර්ශණ සහිතයි )


කුවේට්හි ගෘහ සේවිකාවක ලෙස සේවය කරන ඉතියෝපියානු කාන්තාවක් මහල් 7 ක ගොඩනැගිල්ලකින් පහලට වැටෙන අයුරු පටිගත කළ ගෙහිමි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙනවා.

ගෘහ සේවිකාව තමාව බේරාගන්නා ලෙසට ආයාචනය කළ ද එය ගණන් නොගෙන ඇය කොරිඩෝවේ එල්ලී සිටින අයුරු වීඩියෝගත කිරීමට ගෙහිමි කාන්තාව කටයුතු කර තිබෙනවා.

මෙම සිදුවීම රූගත කළ කාන්තාවට එරෙහිව නීතිඥවරියක් විසින් පැමිණිල්ලක් උසාවිය හමුවේ යොමුකර ඇති අතර ඇයට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙස එයින් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කලා.

එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.