Header Ads

දිවයිනේ ප්‍රදේශ 7 කට අද හිරු මුදුන් වෙයි

අද දහවල් 12.12 ට ශ්‍රී ලංකාවේ නගර 7 කට හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අනුව කොච්චිකඩේ, අඹේපුස්ස, පේරාදෙණිය, දුණුවිල, මාදුරුඔ, බුලුපිටිය, සහ අඩ්ඩාලච්චේන එම නගර වේ.

සූර්යා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පිහිටීම මිට හේතුව බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා පවසයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.