Header Ads

ජෝන් සීනා 7O,OOO ඉදිරියේ පෙම්වතියට කරපු දේ මෙන්න! (PHOTOS & VIDEOS)


සුප්‍රකට රෙස්ලින් ( මල්ලවපොර ) ශූරයෙකු වන ජෝන් සීනා ඊයේ රාත්‍රියේ පැවති තරඟයක් අතරතුර 7O,OOO පමණ ප්‍රේක්ෂකයින් ඉදිරියේ සිය පෙම්වතිය වන නිකී බෙල්ලාට විවාහ යෝජනාවක් ඉදිරිපත් කලා.

ජෝන් සීනා සිය පළමු බිරිඳගෙන් 2012 වසරේදී දික්කසාද විය.



Video - 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.