Header Ads

ලාංකීය නම ලොව පුරා රැන්දු දිලන්ත හදවත් රෝගීන් වෙනුවෙන් හිස ඔසවයි.


ඔබ දිලන්ත මාලගමුව කියන සොඳුරු මිනිසා පිළිබඳව දන්නවා ඇති.දිලන්ත මාලගමුව කියන්නේ ලංකාවේ නම ජ්‍යත්යන්තරයට ගෙන ගිය ඉතාමත් අවංක පුරුෂයෙක්.මොහුගේ ගතිගුණ වලට ලංකාවේ බොහෝ දෙනෙක් කැමති,ඒ වගේම ලංකාවේ අය ගොඩක් ආදරේ කරන චරිතයක්.

මොහු රට වෙනුවෙන් කාර් රේස් පැදලා කීර්තියක් රැගෙන එන බව කවුරුවත් නොදන්නා කාරණයක් නොවේ.නමුත් මොහු රට වෙනුවෙන් තවත් උතුම් සේවාවක් කරනවා.ඒ පිළිබඳව බොහෝ දෙනෙක් නොදන්නවා ඇති.

දිලන්ත මාලගමුව මහතාගේ අලුත්ම වැඩේ තමයි අහිංසක හදවත් රෝගීන් වෙනුවෙන් තමන්ගේ කාලය කැප කරමින් රෝගීන්ව සුව කරන්න පටන් අරගෙන.ඔහුගේ මේ උතුම් වැඩේට හුඟ දෙනෙක්ගේ හොද ප්‍රතිචාර ලැබිලා තියෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.