Header Ads

ලියාපදිංචි උනොත් විතරයි අපි වගකියන්නේ - විදේශ සේවා නියුක්ති කාර්යාංශය

රැකියා සදහා විදෙස් ගත වීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගන්නේ නම් රජය එම ශ්‍රමිකයින් පිළිබදව සියලූ වගකීම් දරන බව එම කාර්යාංශය පවසනවා. 

එසේ නොමැතිව අදාළ රටවලදී පීඩාවන් සිදුවුවහොත් ඊට මැදිහත් වීමක් කළ නොහැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ. 

පසුගිය දිනවල විදෙස් රටවලට ගොස් විවිධ වද හිංසාවලට ලක්වූ කාන්තාවන් රැසක් කාර්යාංශයේ ලියාපදිංචි නොවුණු අය බවටයි වාර්තා වන්නේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.