Header Ads

නිරුවතින් ගෙට පැන්න හොරා කැමරාවේ පටිගත වේ...


නිරුවත් පුද්ගලයෙකු හෝමාගම හබරකඩ ප‍්‍රදේශයේ නිවසකට ඇතුළු වන අයුරු එහි සවිකර තිබූ CCTV කැමරාවන්හි පටිගත වී තිබේ. මෙම නිරුවත් පුද්ගලයා නිරුවතින්ම නිවසේ කාමරයකට ඇතුළු වී ඇති අතර එහි සිටි තරුණියක් බියට

පත්ව කෑගසීම නිසා ඔහු පලා ගොස් ඇත. සිදුවීම ගැන පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.  CCTV කැමරාවේ පටිගත වී තිබෙන දර්ශන පහතින් බලන්න.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.