Header Ads

නාය ගිය කුණු කන්දේ ඛේදවාචකය මුළු ලෝකයම දැක්කේ මෙහෙමයි

මීතොටමුල්ල කුණු කන්ද නායයාමේ පුවත ප්‍ර‍මුඛ පෙලේ විදෙස් මාධ්‍ය සියල්ලම වාර්තා කර තිබෙනවා. විධිමත් කසල කලමනාකරණයක් නොමැතිවීම හේතුවෙන් මෙම තත්වය උදාවූ බවයි එම මාධ්‍ය බොහෝමයක් වාර්තාකර ඇත්තේ.

කසල කලමනාකරණය නොකිරීම ලෙඩ රෝග ඇතිවීම කෙරෙහිද දැඩිව බලපානා බැවින් විදෙස් සංචාරකයින්ගේ පැමිණිම කෙරෙහි මෙමගින් යම් බලපෑම් ඇතිවිය හැකි බවයි ක්ෂේත්‍රයේ ප්‍ර‍වීණයින් පවසන්නෙ







No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.