Header Ads

මහින්දානන්ද අලුත්ගමගේ යළිත් යුග දිවියට

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (28)යළිත් යුග දිවියට පිවිසෙනවා.

ඒ හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියක සමගයි.

රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ නිවසේ උත්සවය පැවැත්වෙන අතර අනුරාධ ජයරත්න සහ මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරා  සාක්ෂි අත්සන් කිරීමට නියමිතයි.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.