Header Ads

කුණු කන්ද පිලිබඳ ගදගහන කුණු දේශපාලකයින්ගේ වන්දිභට්ටයෙකුගේ ටොම් පච.


පරිසර ප්‍රශ්ණ යනු මිනිසුන් විසින්ම බිහි කර එම ගැටළු විසඳීම අනුන්ගේ වැඩක් ලෙස දකින අරුම පුදුම ප්‍රශ්න විශේෂයක් බවට පත්ව ඇති බව සමාජ ජාල සැරිසරන රනිල් හිතාවාදියෙකු වන තුෂාර වන්නිආරච්චි පවසනවා.

මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධ ගැටලුව ද එවැන්නක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මිනිසුන් කුණු තිබෙන ස්ථානයට පදිංචියට ගිය බව පවසමින් තමන්ගේ අසාර්ථක නායකයින් රැකගැනීමේ පිලිකුල් සහගත උත්සහයක ඔහු නිරතවුනා. මේ බොරු බේගල්වලින් ජනතාව රැවටිය හැකියැයි මේ වන්දිභට්ටයින් සිතනවා වෙන්නට පුලුවන්.

ඔහු විසින් ඒ සම්බන්ධයෙන් තැබූ ෆේස්බුක් සටහනක් පහතින් දැක්වෙනවා.

පරිසර ප්‍රශ්ණ යනු මිනිසුන්(තමන් ) විසින්ම බිහිකරන ලදව එම ගැටළු විසදීම අනුන්ගේ වැඩක් ලෙස දකින අරුම පුදුම ප්‍රශ්න විශේෂයක...
Posted by Thushara D Wanniarachchi on Friday, April 14, 2017

මේ පිලිබඳ ඔබේ අදහස පහතින් ප්‍රකාශ කරන්න.

1 comment:

  1. Actually in the moerdan society there are so many investment company like to recycle and earn money
    The government has to have land and n o l facility..
    Thanks Chandana

    ReplyDelete

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.