Header Ads

පන්නිපිටියේ බෝ ගස ඉවත් කිරීම නතර කරමින් අතුරු තහනම් නියෝගයක්

පන්නිපිටියේ ඇති බෝ ගස ඉවත් කිරීම නතර කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.