Header Ads

“තවත් පරක්කු වුනොත් සමන්තභද්‍ර හිමි ගැහැනියක් එක්ක අැඳටත් නගියි! – පියවරක් නොගත්තොත් විහාර වටලනවා” –

මහානායක හිමිවරුන් කල යුත්තේ සමන්තබද්‍ර වැනි හිමිවරුන්ගෙන් සාසනය රැකීම බවත් එසේ නොමැතිනම් උන්වහන්සේලා වැඩවසන විහාර වටලන බවත් මේ වන විට සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

මෙම වීඩියෝව ඉරාජ් වීරරත්නටද ඉතාමත් ආවේගශීලි ලෙස විවේචනයට ලක්කර තිබෙනවා.

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ,

අපේ මහනායක හාමුදුරුවනේ දේශපාලකයන්ට දෙන ඕවදන් නවත්වන්න. දේශපාළුවන් හදාගන්න එක ජනතාව කරයි. සාසනය කන, දහම විකුණන් කන ඔබ වහන්සේලාගේ චීවරධාරීන්ව හදාගන්න.

ඔබ වහන්සේලා පෙරමුණ ගන්න. නැත්නම් මල්වතු අස්ගිරි මහා විහාරත් වටලන්න අපට සිදුවේවි.

නායක හාමුදුරුවනේ බුදුවෙලා යැයි කියමින් අප තිලෝගුරු බුදුන්ටත් නිගාදෙන සමන්තබද්‍ර කියන චීවරධාරීයා කරන සාශන විනාශය ඔබ වහන්සේලාට පෙනෙන්නේ නැද්ද ? කියන අසබ්ය කතා ඇසෙන්නේම නැද්ද ?

මේ කාමසුකල්‍යකානූ යොගී චීවරධාරී සමන්තබද්‍ර ඉරාජ් වීරරත්න නැමති විකාර රෑපි මිනිසාගේ ගීත වීඩියෝවක රඟපාමින් කරන සාසන විරෝධී නොහොබිනාව මහ නායක හිමිවරුනේ ඔබ වහන්සේලාට නොපෙනේද ?

බුදුන්ට නිඟා දෙමින් බුදුරැස් විහිදුවාලමින් කරන මේ මහා නිඟාව බුදුන්ට කරන අවමානය මහනායක හිමිවරුනේ ඔබ වහන්සේලාට නොපෙනේද ?

ඔබ වහන්සේලා ඇස්කන් පියාගෙන හිටියොත් සංඟ අධිකරණයකින් හරි තීන්දුවක් නොගත්තොත් සසනය කන සමන්තභද්‍රට විතරක් නෙමෙයි ඉරාජ්ටත් ගන්න ඕන පියවර ගන්න අපට සිද්ධ වෙනවා.

අපේ නායක හාමුදුරුවනේ ඉරාජ් කියන ආගම්විරෝධී විකුර්ති කාමාශාවෙන් පෙලෙන සල්ලි පස්සේම දුවන ඉරාජ්ගේ සල්ලි වලටයි කෙල්ලන්ගේ විතරක් නෙමෙයි කොල්ලන්ගේ පහසටයි සමන්තබද්‍ර කරන සාසන විරෝධයට තීරණයක් ගන්න.

බණ කියන්න කලින් ජනතාව හදන්න කලින් අපේ නායක හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ පරපුර හදාගන්න. අපේ ආගම රැකල දෙන්න.

තවත් පරක්කු වුනොත් නායක හාමුදුරුවනේ සමන්තබද්‍රයා හෙට අනිද්දට චීවරෙත් එක්ක ගැහැණියෙක් එක්ක ඇඳටත් නගියි.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.