Header Ads

සර්! තරහා වෙන්න එපා! – ඩිලන්ත මාලගමුව දයාසිරි ගේ මූනටම කියපු කතාව


ජාත්‍යන්තරය තුල ශ්‍රී ලාංකීය නාමය රැන්ඳූ මෝටර් රථ ධාවනශූර ඩිලන්ත මාලගමුව පසුගියදා සිරස Sports 1st තුළින් පිරිනමන ජනප්‍රියතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගනු ලැබුවා.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද සහභාගී සිටි අතර එම අවස්ථාවේ ඩිලන්ත මාලගමුව විසින් තමන්ට රජයෙන් කිසිදු අනුග්‍රහයක් නොලැබෙන බව ප්‍රකාශ කර සිටියා.

ඔහු එලෙසින් පවසා සිටියේ නිවේදකයා විසින් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් වන අතර තමන්ගේ මෝටර් රථයේ ”නිහතමානී ශ්‍රී ලාංකිකයින්” ලෙස සඳහන් කර තිබෙන්නේ ඇයිදැයි නිවේදකයා විමසා සිටියේ එම අවස්ථාවේදීයි.

මේ ඩිලන්ත මාලගමුව එම අවස්ථාවේ පවසා සිටි කතාවයි….


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.