Header Ads

චතුරිකාගෙන් පසු රොෂාන් පිලපිටිය හා පෙමින් වෙලුන අලුත් සහකාරිය.


රංගන ශිල්පී රොෂාන් පිලපිටිය ගැන මේ දවස්වල අලුත් කතාබහක් ආරංචි වෙනවා.

ඒ තමයි රොෂාන්ගේ අලුත් පෙම්වතිය ගැන.

රොෂාන් පිලපිටිය අලුත් පෙමක පැටලුණ කතා අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතින නමුත් රොෂාන් මේ ගැන තාම හරියට මාධ්‍යයට හෙළි කරලා නෑ.

රොෂාන්ගේ හිතගත් ඒ තැනැත්තිය වන්නේ සුනලි රත්නායකයයි.

ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් කියලා තමයි වාර්තා වන්නේ.

මේ රොෂාන්ගේ සහ ඔහුගේ පෙම්වතිය බව කියන සුනලිගේ ඡායාරූප කිහිපයක්.











No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.