Header Ads

කටානේ ගිනිකෙළි කර්මාන්ත ශාලාවකින් ගින්නක්.


කටාන, දාගොන්න ගිනිකෙළි කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පොලීසිය පැවසුවේ, අද පෙරවරුවේ හටගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බව ය.

ඒ සඳහා සේවා රථ කිහිපයක් යොදාගත් බව ද පොලීසිය පවසා තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.