Header Ads

නිරුවත් රැඟුම් හලක් මිලට ගත්ත හොලිවුඩ් නිළිය.


ඇම්බර් රෝස් යනු ජනප්‍රිය හොලිවුඩ් නිළියකි. ඇය මේ දිනවල හොලිවුඩයේ පුවත් සඳහා මාතෘකාවක් වී තිබේ. ඒ ඇය මිලදී ගත් Diamonds Strip Club නම් නිරුවත් රැඟුම් හල හේතුවෙනි. 

ඇය මේ පිළිබඳ ප්‍රසිද්ධියේ කියා සිටින බවද සඳහන් වෙයි. ඇය ඒ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය සඳහා කියා සිටියේ, 

මමත් නිළියක් වෙන්න ඉස්සෙල්ලා ඒ වගේ නැටම් ඉදිරිපත් කරපු කෙනෙක්. මම අසාමාන්‍ය ශිල්පිනියක් වෙලා සිටියා. ඔය දේ කාලයක් තිස්සේ මමත් කළා. මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව වුණෙත් Diamonds Strip Club මිලදීගැනීමයි. දැන් ඒ දේත් සිදුවෙලා ඉවරයි

මෙම රැඟුම් හල ඇය මිලදීගෙන ඇත්තේ ජේසන් රොබට්සන් නමැත්තාගේද සහයෝගය ඇතිවය. ඇයට එම රැඟුම් ශාලාවෙන් 60%ක අයිතියක් හිමිව ඇතැයිද සඳහන් වේ.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.