Header Ads

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ ජනපතිගෙන් ඉඟියක්.


පළාත් පාලන මැතිවරණය මේ වසර තුළදී පැවැත්වීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ, අද පස්වරුවේ කොළඹදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සමුළුව අමතමින්ය.

දුෂිත පුද්ගලයින්ට එරෙහිව පක්ෂ භේදයෙන් තොරව ක්‍රියා කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළ සිටියේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.