Header Ads

හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා වරද පිළිගනී.


පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරූ වසර 3කට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නෙකිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතා අද වරද පිළිගත්තේ ය.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවේදී ය.වසරකට රුපියල් 1000 බැගින් ඔහුට දඩ නියම කෙරිණ.

දැනට බන්ධනාගාරයේ සිටින දුමින්ද සිල්වා අධිකරණය හමුවට රැගෙන එනු ලැබුවේ, ගිලන් රථයකිනි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.