Header Ads

ගයන්තිකා අබේරත්න මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි.


මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ගයන්තිකා අබේරත්න සමත් විය.

ඒ, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පවැත්වෙන මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී ය.

එහිදී ඇය මිනිත්තු 2යි තත්පර 2 දශම 55ක දක්ෂතාවයක් දැක්වීමට සමත් වූවාය.

නිව්ස් ෆස්ට්

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.