Header Ads

අධික හිරු රශ්මියත් සමග අක්ෂි අබාධ ඇතිවීමේ අවධානමක්

පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් අක්ෂි ආබාධ ඇතිවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසා තිබේ.

ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය දිල්රුක්ෂි ආරියසිංහ මහත්මිය සඳහන් කළේ, හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකී සිටින ලෙසට ජනතාවට උපදෙස් ලබා දෙන බව ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.