Header Ads

බුදුරුවට නිගරු වන ලෙසින් ඇඳුම් ඇන්ද හිරි පොද වැස්ස චිත්‍රපටයේ නිළිය මෙන්න.


පසුගිය කාලයේදී ජනප්‍රියත්වයට පත්වූණු හිරි පොද වැස්ස චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑ රංගන ශිල්පිණියක අද කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය මේ ලෙසින් අත්අඩංගුවට පත්ව ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ රූව සහිත ඇඳුමකින් සැරසී සිටීම නිසා බවටයි වාර්තා වන්නේ.

මීට පෙරද මෙලෙසින් බුදුරජාණන් වහන්සේගේ රූව සහිත ඇඳුම්වලින් මෙන්ම ශරීරයේ ටැටූ ලෙසින් උන්වහන්සේගේ රුව පිළිඹිබු කර තිබූ පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා.

මේ ඇය අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.







No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.