Header Ads

කොටුවක් පනින්නට ගොස් අනියම් පෙම්වතා කැමරාවට අසු වූ හැටි.

ඇමෙරිකාවේ මහල් නිවාස සංකීර්ණයක ජනේලයෙන් පිටත බැල්කනියේ නිරුවතින් සැඟවී සිටින පුද්ගලයකුගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ කතාබහට ලක්ව තිබෙනවා.

අසල්වැසි නිවසක පුද්ගලයකු විසිනුයි මේ නිරුවත් පුද්ගලයා සිටින වීඩියෝව කැමරාවට හසු කරගෙන තිබෙන්නේ.

කාමරය තුළ නිරුවතින් සිටි අයෙක් එක්වරම ජනේලය හරහා බැල්කනියට පැනගෙන ගුලිවී සිටි අයුරු මෙම වීඩියෝවේ දැක්වෙනවා.

කෙසේ නමුත් සිදුවන්නට ඇත්තේ මෙම ආගන්තුක පුද්ගලයා කාමරයේ සිටියදී නිවසේ කෙනෙක් පැමිණීම වන්නට ඇතැයි ඔහු පවසා තිබෙනවා.

සැමියා පැමිණෙන විට බිරිඳ විසින් අනියම් පෙම්වතාව ජනේලයෙන් පිටත සඟවා තබන්නට ඇතැයි මෙම වීඩියෝව ගත් පුද්ගලයා මත පළකරනවා.


කොටුවක් පනින්නට ගොස් අනියම් පෙම්වතා කැමරාවට අසු වූ හැටි.
කොටුවක් පනින්නට ගොස් අනියම් පෙම්වතා කැමරාවට අසු වූ හැටි.
Posted by ලංකා පට්ට වීඩියෝ on Sunday, April 2, 2017

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.