Header Ads

ඔහුත් ගායකයෙක් නොවේද“ පදික වේදිකාවෙන් ඇසුණු ගී හඬට සංවේදී වූ දයාන් විතාරණගේ උතුම් මනුස්සකම.


මටද මුදල් ලැබුනා…මා ඒවා ඔහුට පරිත්‍යාග කළා..“
‘‘ජීවිතය යනු මෙය නොවේද..? ජීවිතයේ යතාර්ථය මෙයයි..“

වැටෙන් එහා මල් පදුරේ ගීතය ගැයූ ඔහු ගීතයට වගේම කමරාවටත් ආදරය කළා.

දයාන් විතාරණ නම් වූ ඔහු ළයාන්විත හඩින් ගයද්දී හැමෝම ඔහුට ආදරය කළා. ඔහු අද ෆේස්බුක් ගිණුමේ අපුරු සටහනක් තබා තිබුණා.

දයාන් විතාරණ නුවරඑළිය සංචාරයක යෙදී සිටියදි පදික වේදිකාවේ ගී ගයන වයසක හඩක් ඇසී ඔහුත් එක්ව ගී ගයා තිබුණා.

ලස්සනට ගී ගයන්න හැකි නම් ඔවුන්ද ගායකයින් බවයි ඔහුගේ නිහතමානි වචන වල සටහන් වුනේ.

පහතින් එහි ජයාරූප වේ….







No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.