Header Ads

ප්‍රකට සංගීතඥයන් පර්යේෂණ ආරම්භ කළ ලොවක් මවිත කළ අසාමාන්‍ය හඬ

Gennady Tkachenko නම් මෙම පුද්ගලයා යුක්රේන ජාතිකයෙක්. මොහුට වයස අවුරුදු 53ක් වනවා.

මොහුගේ අසාමාන්‍ය සංගීත හැකියාව ගැන ලෝකයම කතාකරන්න පටන් ගත්තේ ජෝජියාවේ පැවතී රියැලිටි තරඟයකට ඔහු ඉදිරිපත් වීමත් සමගයි.

පසුව යුක්රේනය, රුසියාව හරහා ලොව ප්‍රසිද්ධියට පත් මොහු ගේ විශ්මිත හැකියාව ගැන පහත වීඩියෝවෙන් නරඹන්න.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.