Header Ads

පොදු විපක්ශයේ බාදා හේතුවෙන් පාර්ලිමේන්තුව දිනකට කල් තබයි.


විවාදයකට අදාළව කාලය වෙන් කර ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට දිනට කල්තැබීමට කථානායකවරයා තීරණය කළේ ය.

මේ අතර පාර්ලිමේන්තුවේ නගන ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිළ මහතා අද කථානායකවරයාගේ අවධානයට යොමු කළේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.