Header Ads

අදටත් අභිරහස් ලෙස ගල් කදු ගමන් කරන ඇමරිකාවේ තිබෙන මරණයේ මිටියාවත ගැන ඔබ නොඇසූ කතාවක් මෙන්න.


නෙත ගැටෙන මානයේ බැලු බැල්මට මිනිසෙක් සතෙක් අඩුම තරමේ ගසක් වත් නැති නිසයි මේ ප්‍රදේශයට මරණයේ මිටියාවත කියන්නේ.ඇමරිකාවේ ප්‍රදේශයක පිහිටා තිබෙන මෙහි සිදුවෙන විශ්මිත දෙයක් ගැන තමා මේ කතාව

අදටත් විශ්මිත ලෙස ගල් පාෂාණ ඇවිදින මෙහි බැලු බැල්මට කිසි කෙනෙක්ට හොයාගන්න බැරි විදියට තම මේ දේවල් සිදුවෙන්නේ එකතැනක තිබෙන දෙයක් තවත් තැනකට ගමන්කරන හැටි හරියට රේල් පිලි දෙකක් වගේ සමානයි ඔබත් පහතින් වීඩියෝව නරබන්න.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.