Header Ads

ලොව ප‍්‍රකට සුපිරි නිල් චිත‍්‍රපට නළුවා ජොනී මෙරටට...


ලොව ප‍්‍රකට නිල් චිත්‍රපට රංගන ශිල්පී ‘ජොනී සින්ස්’ මෙරට පුද්ගලික සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වෙයි.

ඔහු සමග ඔහුගේ බිරිදද මෙම සංචාරය සදහා එක්වන අතර මේ වන විටත් ඔහු ඒ සදහා දකුනේ හා උඩරට

සුපිරි හෝටල් දෙකක්ද වෙන් කර තිබේ. මෙම සංචාරය එලඹෙන මැයි මාසයේදී සිදු කිරීමට නියමිත බවද පැවසෙයි.








No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.