Header Ads

ඡායාරූප ගන්න ගිහින් ප්‍රපාතෙකට වැටුණු ජීවිතය (VIDEO)


ජිවිතේ පරදුවට තියල ෆොටෝ ගන්න අය ඕන තරම්.

එහෙම ගිහිල්ල ජීවිතේට නැවතීමේ තිත තියාගන්න් අය ගැනත් අහන්න ලැබෙනවා.

එහෙම ෆොටෝ එකක් ගන්න ගිහින්, ලොකු අනතුරකට මුහුණපාල කෙනෙක් ජිවිතේ බේරාගත්තා.

ඒ අවස්තාව කැමරාවක සටහන් වෙලා තිබුණා.

මේ සිදුවීම වුණේ චීනයේ.

කන්දක් උඩ තියෙන ගල් කුලක එල්ලිලා ඡායාරූපයක් ගන්න ඔහු එක පාරටම අත අතහැරිලා බිමට වැටෙනවා.

හැබැයි ඒ පහල තියෙන ප්‍රපාතයේ කොටසක එල්ලිලා යතම් දිවි බේරගන්න වාසනාවත් එක්ක.

බරපතල තුවාල එක්ක දැන් රෝහලේ ඉන්න මෙයාට, මේ වගේ වැඩ ආයේ නොකරන්නම පාඩමක් ඉගෙනගන්න ලැබිලා තියෙනවා.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.