Header Ads

කෝලිගේ හොර වැඩේ මාට්ටු…

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි කියන්නේ හැමදාම පුවත් මවපු චරිතයක්.

ඔහු කරන දේවල් වගේම ඔහුට සිද්ධවෙන දේවලුත් මේ පුවත් මවනවා.
පසුගිය දවසක රුපවාහිනී වැඩසටහනකදී කෝලිට වෙච්ච තව වැඩක් මේ .
මේ වැඩසටහන මෙහෙයවුයේ  අර්චනා විජේ (Archana Vijaya).
වැඩසටහන වෙලාවේ කෝලි අමුතු විදිහට අර්චනාගේ පාද දෙස බලන් ඉන්නවා කැමරා ශිල්පියෙකුගේ කාචයේ සටහන් වුණා.

කෝලි මහා නැහැදිච්ච විදිහට මේ නිවෙදිකවගේ කකුල් දිහා බලනවා කියාල කට්ටිය කිව්වත් ඇත්තටම වෙලා තියෙන්නේ ඇයගේ දෙපා මත තබාගෙන හිටපු අයි පෑඩ් උපකරණය දිහා කෝලි බලන් හිටපු එකයි.









No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.