Header Ads

ඊජිප්තුවට සමාන පිරමීඩයක් ඇන්ටාටිකාවෙන් එලියට…


ඇන්ටාටිකාවෙන් පිරමීඩයක් මතුවූ පුවතක් විදෙස් මාධ්‍ය අණාවරණය කර ඇත.  ගොඩනැගෙන සිද්ධාන්තයන් අනුව මෙය පිටසක්වල ජීවින්ගේ කඳවුරක් විය හැකි බවටයි මත පලවන අතර  ඇමරිකාවේ රාජ්‍ය ලේක්ම් ජෝන් කෙරීද පසුගිය දිනෙක මෙහි සංචාරයක නිරත වී ඇති බවටයි මත පලවන්නේ. 

ගූගල් එර්ත් මගින් ලබාගත් ඡායාරූප යොදාගෙන මේ වන විට මෙහි වීඩියෝවක්ද නිර්මාණය වී තිබෙන අතර එමගින් මෙය ඊජිප්තුවේ පිරමීඩ වලට බොහෝ සෙයින් සමාන වන බවද සනාථ වී ඇත.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.