Header Ads

ශූරයින්ගේ කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.


ශූරයන්ගේ කුසලානය සඳහා වන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරුණා. ලසිත් මාලිංග හා චාමර කපුගෙදර කලකට පසු නැවතත් එක්දින සංචිතය සඳහා කැඳවා තිබෙනවා. 

අභාධයකට ලක්ව සිටි ඇන්ජලෝ මැතිව්ස්ද සුවය ලබා නැවතත් කන්ඩායමට පැමිණ තිබෙනවා. කණ්ඩයම මෙහෙය වීමේ වගකීමද පැවරී ඇත්තේ මැතිව්සටයි. උපුල් තරංග උප නායක ලෙස නම්කොට තිබෙනවා.

තරඟාවලිය ලබන ජුනි මස 01වන දින එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතයි.

Sri Lanka squad: 

Angelo Mathews (capt), 
Upul Tharanga (vice-capt), 
Niroshan Dickwella, 
Kusal Perera, 
Kusal Mendis, 
Chamara Kapugedera, 
Asela Gunaratne, 
Dinesh Chandimal, 
Lasith Malinga, 
Suranga Lakmal, 
Nuwan Pradeep, 
Nuwan Kulasekera, 
Thisara Perera, 
Lakshan Sandakan, 
Seekkuge Prasanna

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.