Header Ads

දැන් හිතුන හිතුන වෙලාවට උඩින් යන්න පුළුවන් – මෙන්න අලුත්ම සුපිරි යානය.


යාන වාහන, අහසට උසට තියෙන ගොඩනැගිලි දැක්කම අපිට පුදුම හිතෙනවා මේවා කළේ මිනිස්සුමද කියලා.

අනන්තවත් අපිට එහෙම හිතෙනවා. ඒ වෙලාවට අපේ කටින් ෂා, පට්ටයි, වගේ වචන පිටවෙනවා.

අපි දැන් කියන්න යන්නෙත් අන්න ඒ වගේ වචන පිටවෙන වීදිය නිර්මාණයක් ගැන.

මිනිස්සු උඩින් නම් යනවා හැබැයි මිනිස්සුන්ට තනිවම ටක් ගාලා හිතුන හිතුන වෙලාවට එහෙට මෙහෙට  උඩින් යන්න බෑ නේ. පියාඹන කාර් නම් එක එක තැන්වල අත්හදා බැලුවත් ඒවා සාර්ථක නම් වෙලා නැහැ.

ලෝකේ පළවෙනිවතාවට සාර්ථක වෙච්ච Electric Flying Car ගැන තමා අපි මේ පෙන්වන්න යන්නේ.

Kitty Hawk කියන සමාගමෙන් තමා මේ නිර්මාණය කරලා තියෙන්නේ. බලන්නකෝ තාක්ෂණයේ මහියමය කොහොමද කියලා.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.